JBL Mini Portable Bluetooth Speaker

JBL Mini Portable Bluetooth Speaker
JBL Mini Portable Bluetooth Speaker
JBL Mini Portable Bluetooth Speaker
JBL Mini Portable Bluetooth Speaker
JBL Mini Portable Bluetooth Speaker

Rs 2,200

PRIVATE SELLER

Nalaka Solomons

Call

Item Type

Speakers

Condition

Brand New

Description

JBL Bluetooth Speaker.
ගොඩක් පොඩියි ඒත් ගොඩක් සද්දේ..
Sounds Quality එකත් හොඳටම තියෙනවා...
හොඳ Bass එකකුත් තියෙනවා.... Key tag එකක් වගේ තියාගන්න පුළුවන්..... එක දිගට පැය 2 - 4 කාලයක් ක්රියා කිරීමට පුළුවනි..... Speaker දෙකක් එකම Device එකකට connect කරන්න , Calls answer කරන්න Phone එකේ Camera එක Control කරනවා වගේ වැඩ ගොඩක් පුළුවන්..
එකක මිල රුපියල් : 2200/= පමණි
මෙහෙම කිව්වාට වැඩක් නෑ. අරගෙනම බලන්නකෝ කොහොමද බාන්ඩේ කියලා. දිවයින පුරා Cash On Delivery කිරීමට පුළුවනි. සැ.යු : Delivery පහසුකම ලබාගන්නේ නම් Delivery ගාස්තු එකතු වීමක් සිදුවේ.විස්තර සඳහා : 0756753070 (Whatsapp)

Similar Items

Original Remax TWS 15 Earbuds

Gampaha, Kandana
08 Sep 2022 19:12
;