මහරගම ඉඩමක් හොයන ඔබට අනගි අවස්ථාවක්
Ad Type
For Sale
Address
Maharagama
Land Type
Residential
Land Size
7.5 Perches Perches Perches Perches
Description
Cal now 0752943354
මහරගම ඉඩමක් හොයන ඔබට අනගි අවස්ථාවක් ( කුඩා නිවසක් ද සමඟ ) 🏕️🏕️🏕️ නිවස අනවශ්‍ය නම් ඉවත් කර දිය හැක
🔴 මගරගම ටවුන් එකටම මිටර්700m🚶🚶
🔴ඉඩමේ සිට මහරගම ජනාධිපති විද්‍යාලය ට 700m සහා තවත් පාසල් 4කට ආසන්නව
🔴තවද මහරගම පොලිසිය / නගරසභාව / ප්�රදේශිය ලෙඛම් කාර්යාලය/ නැශනල් යුත් සෙන්ටර්/ දන්ත චිකිත්සාගාර 1.3 km නොඅඩු දුර
ෆුඩ් සිටි/ මිට් ශොප් / මිටර් 150/200 අතර
ලාෆ් ෆුඩ් සිටි & පැට්‍රොල් ශෙඩ් එකට 1km � පැය 24 විවෘත
🤩🤩ෆැබ් / ඩොමිනොස් / පිසාහට් / සිංගර් / අබාන්ස්🤩🤩 / මේ සියල්ල ට අමතරව
🤩🤩මහජන බැංකුව / සම්පත් සුපර් බැංකුව / කමර්ශල් මිනිකොම් / 1km නොවඩු දුර 🤩🤩
🔴හයිලෙවල් ප්‍රධාන බස් පාරට මිටර් 700 ( කාබට් පාර ) මහරගම ගුරු විද්�යාලය අසල බස් නැවතුම්පොළ (වාරාකැටිය පාර)
🔴මහරගම 138 ප්‍රධාන බස් නැවතුම්පොළ BOC බැංකුව ඉදිරිපිට 1km
🔴341 පිලියන්දල මහරගම ( බොකුන්දර) බස් පාරට 150m
🔴ඇරැව්වල හන්දිය ට 1 km පාසල ඉදිරියට
🔴 පන්සල්☸️/ පල්ලි ✝️🕉️සහා ළමා ක්‍රීඩා උද්‍යාන / උත්සව ශාලා සියල්ලට යාබද
🔴පර්චස් 7.5 සියලුම අවශ්‍යතා සපිරි ඉඩමක් කුඩා කාබර 2 ඇනෙක්සියක් සහා ගෙවල් 2 කට වෙන වෙනම විදුලිය ලබාගෙන ඇත.. පැති 3 තාප්ප බැද ඇත
නිවසට පැමිනීමේ මාර්ගය අඩි 10 ක කොන්ක්‍රීට් පාර.පිහිටි ඉඩම් ( පාරම්පරික )
වැදගත් වටපිටාව
⭕පර්චස් 1 ක වටිනාකම ලක්ෂ 16