මහනුවර දිස්ත්‍රිකයේ දිගන ප්‍රදේශයෙන් පර්චස් 30ක ඉඩම සමග නිවස විකිණීමට
Ad Type
For Sale
Address
Digana
Beds
6
Baths
1
Land Size
30 Perches Perches Perches Perches
House Size
0
Description
මහනුවර දිස්ත්‍රිකයේ දිගන ප්‍රදේශයෙන් පර්චස් 30ක ඉඩම සමග නිවස විකිණීමට
මිල : රු 95,00,000.00
අමතන්න : +94778133003 / 077 826 4098
නිදන කාමර 6, සාල 2, කුස්සි 2 බැගින් වූ දෙමහල් නිවසකි
නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි
මහල් දෙකට ජලය සහ විදුලිය සැපයුම් වෙන වෙනම ඇත
පිරිසිදු සින්නක්කර ඔප්පු
මහෝගනී, පිහිඹියා සහ පොල් වැනි ගස් වර්ග කිහිපයක් ද ඇත
බස් පාර ඉතාමත් ආසන්නයි
දිගන නගරයට දුර කි.මී 2යි
පාසල් අතේ දුරින් ඇත
නිවාඩු නිකේතනයක් සඳහා හෝ පදිංචිවීමට නිස්කලංක පරිසරයක් සොයන්නෙකුට
ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි