ගාල්ල දිස්ත්රිකයේ රත්ගම ප්රදේශයෙන් පර්චස් 10ක ඉඩම විකිණීමට
Ad Type
For Sale
Address
Galle
Land Type
Residential
Land Size
10 Perches Perches Perches Perches
Description
ගාල්ල දිස්ත්රිකයේ රත්ගම ප්රදේශයෙන් පර්චස් 10ක ඉඩම විකිණීමට
මිල : රු 900,000.00
අමතන්න : +94764148546
කාමර 3කට සහ සාලය සඳහා යෙදූ අත්තිවාරමක් ද ඇත. ඉන් කාමර 1ක වැඩ නිම කර ඇත
නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි
සින්නක්කර පිරිසිදු ඔප්පු
සුන්දර වෙල් යායකට මුහුණලා පිහිටි ස්ථානයකි
විලා එකක් සෑදීමට සුදුසු පරිසරයකි
ගාලු පාරට දුර කිලෝමීටර් 1.5යි
පාසල සහ රෝහල අතේ දුරින් ඇත
වැඩිම ඉල්ලුමට දෙමි